අවුරා ලංකා සභාපති රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය විසින් නියෝග කරන ලදී. අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල මහතා අද (22) පොලීසිය විසින්  අත්අඩංගුවට ගන්නා ලදී. ඒ, රුපියල් ලක්ෂ 70 මූල්‍ය වංචාවක් සම්න්ධයෙනි. අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වනදා … Continue reading අවුරා ලංකා සභාපති රිමාන්ඩ්