අහුංගල්ල වෙඩි තැබීම ගැන පුළුල් විමර්ශන

අහුංගල්ල මරදාන ප්‍රදේශයේ දී  පුද්ගලයෙකු ඊයේ (10) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. දැනට අනාවරණය වී ඇති තොරතුරු නම් මෙම වෙඩි තැබීම පළිගැනීමක් බවය.  සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පියෙකු වන කීර්තිසේන ආබෘෘ යන අයගේ ඝාතනයට පළිගැනීමක් ලෙස … Continue reading අහුංගල්ල වෙඩි තැබීම ගැන පුළුල් විමර්ශන