ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව පේපරය ගැන රජයේ ස්ථාවරය

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ලබන 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබුණේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු තුනකින් ලබා දුන් නිර්දේශ ද අදාළ ස්ථාවරයට පාදක කරගන්නා බවය. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, එම කරුණු සැලකිල්ලට ගනිමින් රජයේ ස්ථාවරය නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර … Continue reading ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව පේපරය ගැන රජයේ ස්ථාවරය