ඇන්ටිජන් ගෙනා NMRA ලියාපදිංචි නැති “දිවැස ෆාමා කලම්බු” කාගෙදැයි සොයයි!
කොවිඩ්-19 වෛරස ව්‍යාප්ති සමයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොමැති සමාගමකින්, රුපියල් මිලියන 2200කට අධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික … Continue reading ඇන්ටිජන් ගෙනා NMRA ලියාපදිංචි නැති “දිවැස ෆාමා කලම්බු” කාගෙදැයි සොයයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed