ඇමති ප්‍රසන්න පෝටර් කෙනෙකුට ගැහුව සිද්ධිය ගැන CCTV පරික්ෂාවට
කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා විසින් කනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ CCTV පරික්ෂා කිරීමට සූදානම්වන බව වාර්තා වේ. කෙසේවුවද, මේවන විට අමාත්‍යවරයා තමා පෝටර්වරයාට කනේ පහරක් ගැසු බව පිළිගෙන තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් 14 වැනිදා අලුයම් කාලයේ සිය බිරිය … Continue reading ඇමති ප්‍රසන්න පෝටර් කෙනෙකුට ගැහුව සිද්ධිය ගැන CCTV පරික්ෂාවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed