ඉන්දියාවෙන් දැඩි විරෝධයක්!

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (28) අලුයම ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර නිවේදනයක දැක්වෙන්නේ මෙම සිද්ධියෙන් ධීවරයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සුළු තුවාල ලැබූ … Continue reading ඉන්දියාවෙන් දැඩි විරෝධයක්!