ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා ගමන අවිනිශ්චිතයි!

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම නිසා එහි ගුවන් කලාපයද වසා දැමීමට ඉරානය පියවර ගැනීම ඊට ආසන්නම හේතුව බව පැවසේ. ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නොවුණහොත් උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය … Continue reading ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා ගමන අවිනිශ්චිතයි!