ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කල් යයි

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන  ලදී. හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් … Continue reading ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කල් යයි