ඉෂාරාගේ මව සහ සොහොයුරා රඳවා ප්‍රශ්න කරයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ බව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිං පුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය … Continue reading ඉෂාරාගේ මව සහ සොහොයුරා රඳවා ප්‍රශ්න කරයි