ඊ-පාස්පෝර්ට් ප්‍රොජෙක්ට් එක තාවකාලිකව නවත්වයි 

ඉලෙක්ට්‍රෝනික ගමන් බලපත්‍ර හෙවත් E-Passport ක්‍රමය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ නිකුත් කිරීමට සිදුවන බවයි. මේ සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් අති විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සදහා පමණක් … Continue reading ඊ-පාස්පෝර්ට් ප්‍රොජෙක්ට් එක තාවකාලිකව නවත්වයි