උතුරු මැද ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට වැඩබලන විදුහල්පතිවරයෙක් රිමාන්ඩ්

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම  ප්‍රශ්නපත්‍ර සැලසුම් සහගතව ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කළ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුට වට්ස්ඇප් ඔස්සේ යැවීම තුළින් රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ … Continue reading උතුරු මැද ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට වැඩබලන විදුහල්පතිවරයෙක් රිමාන්ඩ්