එක්සත් ජනරජ පෙරමුණත් සීසීකඩ යයි!

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, එක්සත් ජනරජ පෙරමුණ සාමාජිකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සමගි ජන බලවේග සන්ධානයෙන් ඉවත්ව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට එක්සත් ජනරජ පෙරමුණ, දේශපාලන මණ්ඩලය පසුගිය 10 වෙනිදා ගත් තීරණයට විරෝධය පළකරමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා, එදිනම (10) සවස සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම පෙරමුණේ මහ ලේකම් කේ. ඒ. බන්දුල … Continue reading එක්සත් ජනරජ පෙරමුණත් සීසීකඩ යයි!