ඔන්ලයින්  දුම්රිය ටිකට් ඡාවාරම ගැන CID විමර්ශන ඇරඹෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ක්‍රියාවලියේදී එම ටිකට්පත් ක්ෂණිකව මිලදී ගෙන ඒවා වැඩි මිලකට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට අද (20) දැනුම් දෙනු ලැබීය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන … Continue reading ඔන්ලයින්  දුම්රිය ටිකට් ඡාවාරම ගැන CID විමර්ශන ඇරඹෙයි