ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා හෙට (03) දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. මෙම සංචාරයේදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසීමට නියමිත අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණිම පිළිගැනීම … Continue reading ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed