කංජිපානි දේශබන්දු ඝාතනයට ඉවඅල්ලන බව පොලිසිය කියයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන කංජීපානි ඉම්රාන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සූදානමකින් පසුවන බව පොලිසිය විසින් දැනුම්දී ඇතැයි වාර්තා වේ. අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (30) පස්වරුවේ පොලිස්පති දේශබන්දු මහතාගේ නිවසට ගොස් ඒ බව දැනුම් දී ඇතැයි පැවසේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්වීමත් සමඟ ඔහුගේ … Continue reading කංජිපානි දේශබන්දු ඝාතනයට ඉවඅල්ලන බව පොලිසිය කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed