ඓතිහාසික කතරගම පුණ්‍යභූමි වන්දනා පාද යාත්‍රාව අද (20) ආරම්භ වේ. සාම්ප්‍රදායිකවම සෑම වසරකම මෙම පාද යාත්‍රාව සඳහා බැතිමතුන් සහභාගී වන අතර යාපනයේ සිට කතරගම දක්වා 30,000කට අධික බැතිමතුන් පිරිසක් පාද යාත්‍රාවේ පැමිණෙතැයි අපේක්ෂා කෙරේ. පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කරන ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. පසුගියදා (18) පරිසර අමාත්‍යංශයේ … Continue reading කතරගම පාද යාත්‍රාව අද සිට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed