කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්.

අල්ලස් කොමිසමට පැමිණිල්ලක්… නිල නිවාස දෙකක් සහ නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිත කිරීම සහ සිය පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම් පිළිබඳව චෝදනා කරමින් කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඊයේ (04) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ. නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් … Continue reading කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්.