කරාපිටියේ සුළු සේවකයින් රිමාන්ඩ්
කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කණිෂ්ඨ කාරය මණ්ලයේ සේවකයන් දෙදෙනා සහ සේවිකාව 29 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා නියෝග කළේය. එදිනට හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ රිමානඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ … Continue reading කරාපිටියේ සුළු සේවකයින් රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed