කලින් වගේම ඉස්සරහටත් චීනය එක්ක ළඟින් කටයුතු කරනවා – හරිනි (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි – හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ අතීතයේ මෙන්ම ඉදිරියටත් චීනය හා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු වෙත අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබුණි. “අපි අතීතයේත් චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළා. ඉදිරියටත් එසේම කරනවා. අතීතයේදී වගේම ඉදිරියටත් චීනය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමට අපි … Continue reading කලින් වගේම ඉස්සරහටත් චීනය එක්ක ළඟින් කටයුතු කරනවා – හරිනි (වීඩියෝ)