කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රීයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබේ. කටුකුරුන්ද දුම්රිය පොළ පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නිවසකට ඇතුළු වී එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 39 හැවිරිදි තස්මින් මදුවන්ත සිල්වා නමැති කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි. පොලීසිය … Continue reading කළුතර වෙඩි තැබිමක්