ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා!

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඔස්ට්‍රේලියාවේ … Continue reading ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා!