ක්‍රීම් විකුණලා BMW ගත්ත හැටි ගැන පියුමිගෙන් පොලිසිය ආයෙත් ප්‍රශ්නකරයි

ජනප්‍රිය නිලියක වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නැවත වරක් ප්‍රශ්න කර තිබේ. ඒ ඇය හිමිකාරීත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක් හා ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. ඒ අනුව ඇයගෙන් ඊයේ (04) පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා සිය භාරයට ගත් … Continue reading ක්‍රීම් විකුණලා BMW ගත්ත හැටි ගැන පියුමිගෙන් පොලිසිය ආයෙත් ප්‍රශ්නකරයි