කැනඩා ඉතිහාසය වෙනස් කළ ගැරී

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරයට ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තේරී පත්වී තිබේ. කැනඩාවේ  නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් වීම විශේෂත්වයකි. ඒ අනුව කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී මහතා බවට පත්වනු ඇත. යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 … Continue reading කැනඩා ඉතිහාසය වෙනස් කළ ගැරී