කැස්බෑව ඩිපෝවෙන් බස් 25ක් අරගෙන ජවිපේ ගාල්ලේ කැන්වසින් යනවා – මනූෂ

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීම සඳහා පිරිස් ගෙන්වාගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් අධිකරණ තීන්දුවකින් මන්ත්‍රීකම අහිමිවූ මනුෂ නානායක්කාර මහතා කියයි. ඔහු  ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. ජනතා විමුක්ති … Continue reading කැස්බෑව ඩිපෝවෙන් බස් 25ක් අරගෙන ජවිපේ ගාල්ලේ කැන්වසින් යනවා – මනූෂ