කිඹුලාවල ‘ස්ට්‍රීටි ෆුඩ්’ කඩ වහන්නැයි RDA දැනුම් දෙයි
කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් තුළ ගලවා ඉවත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩහිමියන්ට දැනුම් දී තිබේ. එම කඩ හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වීම හා මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි තවද ඇතැම් … Continue reading කිඹුලාවල ‘ස්ට්‍රීටි ෆුඩ්’ කඩ වහන්නැයි RDA දැනුම් දෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed