කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පුටුවට උණුසුම් තරඟයක්
පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. නමුත් කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධූර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව … Continue reading කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පුටුවට උණුසුම් තරඟයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed