ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුගේ නම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක්

පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සහෝදරයෙකු විසින් මෙම මෝසම ගොනුකර ඇති බව වාර්තා … Continue reading ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුගේ නම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක්