ගනේමුල්ල සංජීව මිනී මැරුම් 39ක වගකීම බාරගනියි 

තම කල්ලිය විසින් රට පුරාම මිනීමැරුම් 39 ක සංඛ්‍යාවක් පසුගිය කාලය පුරා සිදු කර ඇති බවට ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශ මත තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඒ සියල්ල සංජීවගේ අනුදැනුම මත සිදුවූ දේවල් බවත්, ඇතැම් ඒවා පළිගැනීම් බවත්, සමහර ඒවා කොන්ත්‍රාත් බවත් එම පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පැවසේ. මේ වන විට සංජීව බස්නාහිර පළාත් උතුරු අපරාධ … Continue reading ගනේමුල්ල සංජීව මිනී මැරුම් 39ක වගකීම බාරගනියි