ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පාසල් දැරියක් පැහැර ගැනීමට ලක්ව තිබේ. පැහැර ගැනීමට ලක්වූ දැරිය සොයාගැනීමට සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක බව පොලිසිය කියා සිටී. සැකකරු පැහැර ගැනීමට ලක්වූ දැරියගේ පවුලේ ඥාති සහෝදරයෙක් බව සඳහන් ය. දැරිය පැහැර ගැනීම සඳහා යොදාගත් බව කියන වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ. … Continue reading ගම්පොලදී දැරියක් පැහැර ගනියි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed