ග්‍රෑන්ඩ්පාස්හිදී ත්‍රීවීලරයක් තුළ සිටි අයෙකුට වෙඩි ප්‍රහාරයක්

ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කර තිබේ. අද (16) දහවල් 3ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයෙක් බව පොලීසිය පැවසීය