ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම ගැන තොරතුරු හෙළිවෙයි

ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේදී පසුගියදා  (17) රාත්‍රියේ දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් සිදුවූවක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකෙරුණේ ඊයේ රාත්‍රී 9:30ට පමණි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක් ඉලක්ක කරගනිමින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් … Continue reading ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම ගැන තොරතුරු හෙළිවෙයි