ගාස්තු නැතිව ලංකාවට එන්න වීසා ගන්නෙ මෙහෙමයි
විදෙස් රටවල් 07ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 23/1885/602/023 දරන 2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම නියමු වැඩසටහන යටතේ, 2024 මාර්තු 31දා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් … Continue reading ගාස්තු නැතිව ලංකාවට එන්න වීසා ගන්නෙ මෙහෙමයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed