ගුරු – විදුහල්පතිවරු අද ලෙඩ වෙති

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා පාසැල් පද්ධතිය තුල අද (26) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක යෙදෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. රටේ සිටින සියලුම පාසැල් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකයන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය ලබා දෙන බවත් මින් සැළකිය යුතු පිරිසක් කොළඹ කොටුව දුම් … Continue reading ගුරු – විදුහල්පතිවරු අද ලෙඩ වෙති