ගුවන් අනතුර හොයන්න 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

වාරියපොල ප්‍රදේශයේ දී සිදු වූ කේ-8 ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් පැවැත්වීම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කළ බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සඳහන් කරයි. අනතුරට පත් යානය චීන වරාය ගුවන් පථයේ සිට පියාසර කළ එකක් බවට මීට පෙර නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් වුව ද එම ගුවන් යානය කටුනායක … Continue reading ගුවන් අනතුර හොයන්න 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක්