චාමර ප්‍රබලව විපක්ෂයේ හඬ නගන නිසා මේ ක්‍රියාවලිය ඇති වුනාදැයි විශාල සැකයක් තියෙනවා (වීඩියෝ )

චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට නියෝග කරමින් එවකට මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි තමාගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා අදාල චක්‍රලේඛනය නිකුත් කළ බවයි අද … Continue reading චාමර ප්‍රබලව විපක්ෂයේ හඬ නගන නිසා මේ ක්‍රියාවලිය ඇති වුනාදැයි විශාල සැකයක් තියෙනවා (වීඩියෝ )