චාමර යළි රිමාන්ඩ්. ගම්මන්පිලට ඇප.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ. ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුවය. මේ අතර සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ. … Continue reading චාමර යළි රිමාන්ඩ්. ගම්මන්පිලට ඇප.