ඇප ලැබුණත් චාමර රිමාන්ඩ් (UPDATE)

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.  (පෙර පුවත 2025 මාර්තු 27 ප.ව.4:55) චාමරට ඇප ලැබේ(UPDATE) දූෂණ … Continue reading ඇප ලැබුණත් චාමර රිමාන්ඩ් (UPDATE)