චීනයට අයත් ‘Peace Ark’ රෝහල් නැව ලංකාවට එයි (ඡායා / වීඩියෝ)
මහජන චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව අද (21) කොළඹ වරායට සේන්දු විය. නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇතුලු පහසුකම් රැසකින් සමන්විත මෙම නෞකාව, දෙසැම්බර් 22 – 27 වැනිදා දක්වා මෙරට ජනතාවට සෞඛ්‍ය ප්‍රතිකාර සැපයීමට නියමිතය. ‘2024 සහජීවන මෙහෙයුම’ සඳහා මෙම නෞකාව චීනයේ ජ’ජියෑං පළාතෙන් පිටත් වී තිබුණේ … Continue reading චීනයට අයත් ‘Peace Ark’ රෝහල් නැව ලංකාවට එයි (ඡායා / වීඩියෝ)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed