චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹෙයි
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ආරම්භ විය. “සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” මෙවර ප්‍රදර්ශනයේ තේමාවයි. සමස්ත ප්‍රදර්ශන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ලක්ෂ 1.6කින් යුක්ත වන අතර එය විශේෂ තේමා ප්‍රදර්ශන ශාලා 16ක් සමන්විත ය. හරිත බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා හා … Continue reading චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed