ජනතාවට සෙත සලසන විදුලි ව්‍යාපෘතියකට ඇමති සමන්තගෙන් බාධා

බදුල්ල මොණරාගල දිස්ත්‍රික් එක් මායිමක ගොවිතැන් වල නිරත වන ගොවි පවුල් 200ක පමණ සංඛ්‍යාවකට සෙත සලසන සියයට 90ක් ඉක්මවන සේ වැඩ නිමා කළ විදුලි ව්‍යාපෘතියක් බදුල්ලේ දේශපාලන අධිකාරින් විසින් නවත්වා තිබේ. අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති ලලාපිත් මානවඩු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊයේ දින (03) යොමුකර ඇති ලිපියක ඒබව සඳහන් වේ.  රුපියල් කෝටි … Continue reading ජනතාවට සෙත සලසන විදුලි ව්‍යාපෘතියකට ඇමති සමන්තගෙන් බාධා