ජනපති ධූර අපේක්ෂකයකු පපුවේ අමාරුවකින් මියයයි
මෙවර (2024) ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින අයි.එම්.ඉල්ලියාස් මහතා ඊයේ (22) රාත්‍රීයේ හෘදයාබාධයක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලේදී මිය ගොස් ඇත. මිය යන විට 79 වන වියේ පසු වූ ඒ මහතා වෘත්තයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. යාපනය දිස්ත්‍රික්කය සදහා පුත්තලමේ සිට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන්නට ඉල්ලියාස් මහතා සමත් විය. පසුව පාර්ලිමේන්තු මැතිවරණ කීපයකටම ඒ … Continue reading ජනපති ධූර අපේක්ෂකයකු පපුවේ අමාරුවකින් මියයයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed