ජනපති වෙනුවෙන් මැදියම් රැයේ පැමිණි නීතීඥයින්

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ සාවද්‍ය ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් ඉල්ලා ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිල්ලක් ගොනු කරන ලදී. එම නීතීඥවරුන් විසින් අදාල පැමිණිල්ල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේදී ඉදිරිපත් කරන ලදී. මෙම පැමිණිල්ල නීතිඥ අකලංක … Continue reading ජනපති වෙනුවෙන් මැදියම් රැයේ පැමිණි නීතීඥයින්