ජනපති සභාපති කළ “සහදේවන්” සවුත්තු බව කියා තල් සංවර්ධනයේ සේවකයෝ විරෝධතාවක
ජනාධිපතිවරයා විසින් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති විනයාගමූර්ති සහදේවන් නැමැත්තා දූෂිතයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක නිරත වූහ. ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති බවත්, වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බවත් කියමින් විරෝධතාවයේ නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ ගැන … Continue reading ජනපති සභාපති කළ “සහදේවන්” සවුත්තු බව කියා තල් සංවර්ධනයේ සේවකයෝ විරෝධතාවක
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed