ජ’පුර බාහිර පාඨමාලා අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අංශයෙහි මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වී ඇත. එම විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලාවලට ගාස්තු අයකරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් විනිවිධ ලෙස දක්නට නොලැබෙන අතරම මෙලෙස ලබන සමස්ත ආදායම දේශකවරුන් අතර බෙදී යාමේ ක්‍රමවේදයක් නිරික්ෂණය වන බව ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය … Continue reading ජ’පුර බාහිර පාඨමාලා අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed