ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්ෂණ නවතී
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී ඇතිබව වාර්තා වේ. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති එකම විකිරණ යන්ත්‍රය ඊයේ දහවල් බිඳ වැටීම ඊට හේතුව බවය. මෙවැනි යන්ත්‍ර දෙකක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පැවති අතර ඉන් එක් යන්ත්‍රයක් මීට වසර එක … Continue reading ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්ෂණ නවතී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed