කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය. සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයන් විසින් පවසන ලදී. තම සේවා දායකයා කිසිවිටෙකත් වහන් වී නැති බවද රහස් පොලිසිය මගින් ඇයව සොයන බවට මාධ්‍ය ඔස්සේ දුටු නිසා … Continue reading ඩයනා අධිකරණයට බාරවෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed