ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update)
අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී නැති බව පොලිසිය පවසයි. අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත. මීට පෙර පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වුණේ ඔහු මියගොස් ඇති බවයි. ————- (පෙර පුවත : 2025/04/22 at 10:40 ) ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් මියයයි … Continue reading ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed