ඩෙංගු සහ චිකුන්ගුන්යා නිවාරණයට කටයුතු කරන ලෙස පාසැල් වලට උපදෙස්
පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර ඇති අතර … Continue reading ඩෙංගු සහ චිකුන්ගුන්යා නිවාරණයට කටයුතු කරන ලෙස පාසැල් වලට උපදෙස්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed