ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍යකර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ. ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදුකළ ස්නායු ශල්‍යකර්මවලදී එම උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අදාළ වෛද්‍යවරිය පසුගියදා අල්ලස් කොමිසම විසින් … Continue reading ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed