ණය නවලෝකයට BOCයෙන් දුන් මිලියන ගණනක ණය ගැන ඇමතිගේ අවධානය !

බැංකු කිහිපයකට රුපියල් බිලියන 2.3කට ආසන්න ණයක් පවතින නවලෝක සමූහයට ලංකා බැංකුව විසින් AI බලයෙන් ක්‍රියාත්මක MRI යන්ත්‍රයක් මිලදී ගැනීමට මිලියන ගණනක තවත් ණයක් දී ඇති බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ. ඉකුත් කැබිනට් මාධ්‍ය හමුවේදී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර … Continue reading ණය නවලෝකයට BOCයෙන් දුන් මිලියන ගණනක ණය ගැන ඇමතිගේ අවධානය !